Category: උණුසුම් පුවත්
අතුරුදහන් වූ සරසවි සිසුවා යළි ඇවිත්
දින 10ක් පුරා අතුරුදන් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණ තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ... Read More
හෙටත් වැස්ස සැරටම දෙනවා – දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන් ආසියානු කුසලාන අවසන් සටනට
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. එහිදී පළමුවෙන් පන්දුවට පහර ... Read More
ඉන්ධන ගෙන්වීමට නොහැකි බව පවසමින් තිළිණි ප්‍රියමාලි ඩොලර් වලටත් විදලා
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි ඉන්ධන අර්බුදයෙනුත් ඩොලර් වංචා කර ඇති බව හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්ධන ... Read More
අධිකරණයට භාර වූ සනත් නිශාන්තට දැඩිව අවවාද කර මුදා හරී
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය නීතීඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට ... Read More
දයාසිරිට සහ මෛත්‍රිට නොතීසි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට කොළඹ දිසා අධිකරණය අද (13) නොතිසි නිකුත් කළා. ලබන ... Read More
යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි
රුසියාවෙන් එල්ල වන ප්‍රහාර දැඩි වීම හේතුවෙන් යුක්‍රේනයට මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට ... Read More
මධ්‍යපානෙට නටපු ටීචර්ලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ
සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව දැනුම්දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිත් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් ... Read More
තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ... Read More
75 වන නිදහස් සැමරුම “එක්ව නැගිටිමු” තේමාව යටතේ
“එක්ව නැගිටිමු” තේමාව කර ගනිමින් 75 වන නිදහස් සැමරුම් උලෙළ ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඊට ... Read More

