Category: උණුසුම් පුවත්
රූපලාවන්‍යාගාර සියයට 50ක් වැසි යාමේ අවදානමක
රූපලාවන්‍යාගාර සියයට 50 ක් වැසී යන තත්වයට පත්ව ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා. විදේශ නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ... Read More
මිහින්තලේදී පොලිස් නිලධාරියෙකුට ගුටි පූජාවක්
ඊයේ සවස 6.15ට පමණ මිහින්තලේ සියඹලාගස්වැව විහාරස්ථානය ඉදිරිපිට දී කල්ලංචිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන සැරයන්වරයෙකු යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන ... Read More
අරගලයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුනාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් ... Read More
නියමිත ප්‍රමිතියට සෑදු ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත
නියමිත ප්‍රමිතියන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න පැවසුවේ එම නිෂ්පාදන ... Read More
කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප බවට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නෑ
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ අධි ආරක්ෂිත කලාප පිහිටුවීම ගැන සිය ස්ථාවරය දක්වමින් විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් ... Read More
මැලේසියානු රැකියා, ජාවාරම්කරුවන්ට හසුවන්න එපා
මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි. අමාත්‍යවරයා ... Read More
රුසියාවේ ඩ්‍රෝන යානා 4 ක් යුක්‍රේනය බිම හෙලයි
රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4 ක් බිම හෙලූ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි පවසනවා. මෙලෙස බිම හෙලන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද ... Read More
IMF එකෙන් මෙම වසර අවසානයේ ඩොලර් බිලියන දෙකයි දශම නවයක්
මෙම වසර අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු නිලධාරින් අයෝජකයන්ට ප්‍රකාශ කර තිබෙනවා. ඒ ... Read More
නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාපයට
නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ , ජෛව ... Read More
බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්
කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය පහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ද ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ... Read More

