Category: උණුසුම් පුවත්
මෝටර් රථයක් දුම්රියක ගැටේ – කාන්තාවකට බර පතල තුවාල
අද උදෑසන කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙල්කඳ, පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ අනතුරක් සිදු විය. අනතුර සිදු වුණේ මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ... Read More
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මහ බැංකු අධිපතිගේ බලාපොරොත්තුව
එළැඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට ... Read More
රජයේ මාසික වැටුප ගෙවන්නවත් සල්ලි නෑ – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නො ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ ... Read More
ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තටු කපයි
ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් හා මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. ඒ ... Read More
රාජ්‍ය සේවකයින් 300ක් රට රැකියා වලට ගිහින්
රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ... Read More
වැඩිවූ විදුලි බිලට එරෙහිව ආ විරෝධය (Photos)
“ගෙවන්න බැහැ- ගෙවන්නෙ නැහැ” වැඩිවූ විදුලි බිලට එරෙහි වෙමු ‘ යන තේමාව යටතේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (20) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විණි. ... Read More
පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට -15 ක් ආගිය අතක් නෑ
උතුරු මියන්මාරයේ පාසලකට හමුදා හෙලිකොප්ටර් යානා එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු අතුරුදන් වී ඇති බව යුනිසෙෆ් ... Read More
දුම්රිය යළිත් පන අදී
දුම්රිය අමතර කොටස් නොමැතිවීම නිසා මේ වන විට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි ... Read More
අද සිට රට රැකියා වලට ගිහින් වාහනේකුත් අරන් එන්න පුලුවන්
විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද ලබා දී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා ... Read More

