Category: උණුසුම් පුවත්
අයි.ඕ.සී. සමාගමෙන් තවත් ඉන්ධන පිරවුම්හල් 96ක්
ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා. එම සමාගමේ අධ්‍යක්ෂ විග්යාන් කුමාර් මේ බව කියා සිටියේ මෙරට ... Read More
ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනාගේ නියපොතු ගලවා, පහර දී ඇතැයි හෙළි වෙයි
යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ... Read More
යාපනය කොල්ලෙක්ගෙන් රිටි පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන මලල ක්‍රීඩා සංචිත තේරීම් තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ඒ. පුවිතරන් සමත් වී තිබේ. ඒ මීටර 5.15ක දක්ෂතාවක් ... Read More
සිමෙන්ති භාවිතය 19%කින් පහත ගිහින්
මෙම වසරේ මුල් මාස හය තුළ, මෙරට සිමෙන්ති භාවිතය 19%කින් පහත වැටී ඇති බව වාර්තා වනවා. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) දහයෙන් පංගුවක් නියෝජනය කරන ... Read More
රැජිණට අවසන් ගෞරව දැක්වීම අවසන්
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට දී තිබූ කාලය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.20ට (බ්‍රිතාන්‍ය වේලාවන් පෙරවරු 6.00ට) අවසන් විය. දේහය බකිංහැම් ... Read More
තව මාස තුන හතරක් ඇතුළත දරුණු අරගලයකට රට තල්ලු වෙමින් තිබෙනවා
ඉදිරි මාස තුන හතර ඇතුළත වඩා ත් දරුණු හා සංවිධානාත්මක ලෙස ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ... Read More
විදේශිකයන් අල්ලන්න එපා…ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවයි
ප්‍රථම වරට වඳුරු උණ ආසාධිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ අනුව එම සෞඛ්‍ය ... Read More
ඉදිරි ඕනෑම මැතිවරණයක දී විමල්ගේ උත්තර ලංකා සභාගය තනිව එයි
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය ලෙස තරඟ කරන බව එම සභාගයේ සභාපති පාර්ලින්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ... Read More
වප් පොහොයට පන්සල් අඳුරු වෙන ලකුණු
ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළැඹෙන වප් පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක් වීමට ... Read More
පේරාදෙණිය සරසවි සිසුවෙක් ආගිය අතක් නෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන් වී තිබේ. පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේදී පේරාදෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ... Read More

