Category: උණුසුම් පුවත්

රුසියාව න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට සැරසෙයි

Author- August 27, 2022

හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ ... Read More

කුකුළු මස් හා මාළු මිල අඩු කිරීමට අවධානය

Author- August 27, 2022

කුකුළු මස් හා මාළු මිල අඩු කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ... Read More

සියලුම ඉන්ධන අතිරේක තොග බෙදා හැරේ

Author- August 27, 2022

සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග ඉදිරි දින 03 තුළ බෙදාහැරීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ... Read More

මේකප් නැතිව රූ රැජින තරඟාවලියට තේරුණු තරඟකාරිය

Author- August 27, 2022

සියවසකට ආසන්න මිස් ඉන්ග්ලන්ඩ් තරඟ ඉතිහාසයේ, කිසිදු අයුරකින් වේශ නිරූපණයකින් තොරව තරඟ කළ පළමු රූ රැජින බවට 20 හැවිරිදි විද්‍යාලීය ශිෂ්‍යාවක් වන මෙලීසා රවුෆ් පත්ව ... Read More

නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට

Author- August 27, 2022

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීමට පළ කර තිබූ ටෙන්ඩරය මගින් අවම ලංසු ඉදිරිපත් කර තිබූ සමාගමට එම කොන්ත්‍රාත්තුව ප්‍රධානය කර බව බලශක්ති අමාත්‍ය කංචන ... Read More

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවතට

Author- August 27, 2022

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ... Read More

චිත්‍රපට පෙන්වන අලුත් කලාව

Author- August 27, 2022

කොරෝනා වසංගතයෙන් සහ දැඩි ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටින ජනතාවට විනෝදාස්වාදය ලබාදීම සඳහා විවෘත පිට්ටනිවල නොමිලේ චිත්‍රපට පෙන්වීමේ වැඩපිළිවෙළක් ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම විසින් දියත් කිරීමට පියවර ... Read More

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට

Author- August 27, 2022

හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ ... Read More

ආසියානු කුසලානය සොයා සිංහයන් අද තරඟ බිමට

Author- August 27, 2022

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග වදින්නේ ඇෆ්ගනිස්ථාන ... Read More

“ලංකා රෙමිට්” නමින් නව ජංගම යෙදවුමක්

Author- August 27, 2022

විදෙස් ගත ශ්‍රමිකයින්ට මුදල් නීත්‍යානුකූලව මෙරටට එවීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More