Category: උණුසුම් පුවත්
ඉන්ධන ප්‍රමාදයට කඩිනම් පියවර
බැංකු නිෂ්කාශන හේතුවෙන් ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවූ සුපර් ඩීසල් ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මීට පැයකට ... Read More
ටයිල් ආනයනයට යළි අවසර
මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ... Read More
හිටපු අගමැති අරක්ෂා කරගැනීමට නො හැකි වූ පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංශෝ අබේ ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා ... Read More
පොදුරද මඬුලේ වැඩ පෙන්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීම්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2022 තරගාවලියේ පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සහ ... Read More
රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් – හරීන් ප්‍රනාන්දු
රන්ජන් රාමනායක මහතා හෙට(26) හෝ සදුදා (29) හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ... Read More
ලෝක සෞඛ්‍ය ප්‍රධානී ජනපතිට සුභ පතා බෙහෙත් බඩු තෑග්ගක් දෙයි
ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ... Read More
තනිවම ගුවන ජය ගත් පුංචි නියමුවා
තනිවම ගුවනින් ලොව වටා ගොස්, ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජයම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද සමත් විය. මීට මාස 05 කට ප්‍රථම ගමන් ... Read More
අරගලයේ දෙවැනි රැල්ල ගැන පොලීසිය සීරුවෙන්
ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ඊයේ (24) "අරගල ජාතික මධ්‍යස්ථානය" නමින් සංවිධානයක් පිහිටුවා ගැනිණි. රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල නමින් එහි සමාරම්භක අවස්ථාව කොළඹ වොක්ෂෝල් ... Read More
අනුමැතියක් නැති ව්‍යාපාරවලට තෙල් දෙන්නේ නෑ – ඇමති කංචන
කිසිදු අනුමැතියක් නොමැති සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන ව්‍යාපාර සඳහා සිපෙට්කෝ වෙතින් තෙල් නිකුත් නො කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ... Read More
අයවැයෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. දේශපාලන ආරංචි ... Read More

