Category: උණුසුම් පුවත්
පෝලිම් යුගය අපි අවසන් කළා – තිස්ස කුට්ටිආරච්චි
ගෑස් සහ ඉන්ධන පෝලිම් අවසන් කරමින් සමාන්‍ය මට්ටමට ජන ජීවිතය යථාවත් කිරීමට හැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More
ගවයන් මැරීම නතර කළ මර්වින් ඇප නැතුව නිදහස්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැරීම අනවශ්‍ය බවත් ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමාණවත් ... Read More
ගෝඨා ලංකාවට එනවා – අලි සබ්‍රි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවට රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ ... Read More
අන්තරේ නිසා කොළඹ උණුසුම් වෙයි – වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, බඩුමිල අඩු කිරීම ... Read More
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09ක් ගොණුකර තිබෙනවා. ඒ විනිවිද ... Read More
උද්ධමනය ඉදිරියේදී අඩුවිය හැකියි – මහ බැංකු අධිපති
පසුගිය අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඉදිරියේ ... Read More
ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට
ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා. ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්. වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ... Read More
පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ... Read More
වියදම් වැඩි වුනොත් ප්‍රධානියාට ගෙවන්න වෙයි
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම් පෞද්ගලිකව ... Read More
මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ... Read More

