Category: උණුසුම් පුවත්
අවුන් සාන් සුකී ට තවත් වසර 6ක සිර දඬුවමක්
මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ. ඒ තවත් වසර 6ක සිර දඬුවමක් ලබාදෙමිනි. හිටපු නායිකාව මේ වනවිටත් ... Read More
ආන්දෝලනයට තුඩු දුන් චීන නැව අද හම්බන්තොටට
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන 7.30 පමණ වන විට හම්බන්තොට වරායට ළඟා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට (video)
කාන්තාවක් විසින් එල්ල කළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් ධාවනය වන බස් රථයකින් එළියට ඇද වැටුණු පුවතක් පිළිබඳ වාර්තා වෙනවා. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, මහනුවර - ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා වන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2ක වන්දියක් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට
සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසයි. නමුත් දේශීයව නිෂ්පාදනය කරන සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ... Read More
වාර්ෂික මඩු මංගල්‍යයට බැතිමතුන් විශාල පිරිසක්
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වුණා. ඒ සඳහා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ... Read More
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග (Photos)
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබේ. ඉන්දීය මහ කොමසාරිස් ... Read More
ඉන්ධන කෝටාව යාවත්කාලීන කෙරේ
ජාතික ඉන්ධන අවසර පත්‍රය අද උදෑසන සිට මෙම සතියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කර ඇත. ඉන්ධන කෝටාව වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද, බලධාරීන් විසින් ... Read More
මහනුවර කෝටිපති කාන්තාවක් ඝාතනය කෙරේ
මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. ... Read More

