Category: උණුසුම් පුවත්
රන්ජන්ට සමාව ලබා දීම සාධාරණයි – අධිකරණ ඇමති
බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සමාව ලබා දීම සාධාරණ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. මාධ්‍ය හමුවකදී අද (10) අදහස් දක්මින් ඔහු ... Read More
අහස උසට ගිය මාළු මිල
පසුගිය දින කිහිපයට සාපේක්ෂව මේවනවිට වෙළඳපළේ මාළු මිළ ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 300 මිලකට අලෙවි වු සාලයා කිලෝවක් අද (10) දිනයේදි රුපියල් 1000 හා රුපියල් ... Read More
රටම කම්පා කරමින් අද කොවිඩ් මරණ 9ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 09ක් අද වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ... Read More
චීන නැවට එන්න අවසර දී ඇත්තේ ඇමැතිටත් නොදන්වා – හිටපු ජනපති
චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් ... Read More
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එම පත්වීම සිදුකර තිබේ. එම කවුන්සිලය ... Read More
ක්‍රයිමියාව අත්පත් කර ගත් පසු යුද්ධය අවසන් කරනවා – සෙලෙන්ස්කි
රුසියාව භාරයේ පවතින ක්‍රයිමියාව යළි අත්පත් කර ගැනිමෙන් පසු යුද්ධය අවසන් කරන බව යුක්රේන ජනපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ රුසියාව මුලින්ම ... Read More
මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ
ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට විදේශගත වීම අත්හිටුවමින් පැනවූ නියෝගය දීර්ඝ කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 05 වැනි ... Read More
භූමි තෙල් අඛණ්ඩව ලබා දීමේ සූදානමක්
අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් ලබාදීමට බලාපොරොත්තු වන බවත් භූමි තෙල් ලබාදීමේ දී මිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති අමාත්‍ය කංචන ... Read More
ගෝඨාභය හෙට තායිලන්තයට
සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ ... Read More
ඩීසල් ලීටර් 19,000ක් හම්බන්තොටින් අල්ලයි
වැඩි මුදලට අලෙවි කිරීම සදහා නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා. හම්බන්තොට ධීවර වරාය අසල මෙම ... Read More

