Category: උණුසුම් පුවත්

රනිල්ට මාස දෙකක් දීලා බලමු – රතන හිමි

Author- August 4, 2022

"රනිල් ගෝ හෝම්" නො කියා රට ඉදිරියට ගෙන යෑමට මාස දෙකක් වත් ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවත්, එසේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූව හොත්, ... Read More

QR කේතය පරිස්සම් කර ගන්න, වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි

Author- August 4, 2022

ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ... Read More

ශාන්ත ජෝන් ගිලන් රථ සේවය අරගලබිමට සමුදෙයි

Author- August 4, 2022

ගාලු මුවදොර අරගල භූමියේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවට අයත් සාමාජිකයින් අද එම අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළා. මීට ... Read More

පැතුම් කර්නර්ට ඇප – විදෙස් ගමන් තහනම්

Author- August 4, 2022

පසුගිය ජුලි මස 13 වනදා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා ඇප ... Read More

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක්

Author- August 4, 2022

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

Author- August 4, 2022

QR ක්‍රමවේදය යටතේ ලබා දෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙන අද ( 4) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය ... Read More

බස් ගාස්තුව පහළට – අවම ගාස්තුව 34ක් වන ලකුණු

Author- August 4, 2022

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩු වීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. ඒ අනුව අවම ... Read More

ස්ටාර්ලින් දඬුවම් ලැබිය යුතු නෑ – මානව හිමිකම් ප්‍රධානියෙක්ගෙන් ට්විටර් පණිවිඩයක්

Author- August 4, 2022

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් ප්‍රශ්න කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් ... Read More

ජෝසප් ස්ටාර්ලින් වහා නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්

Author- August 4, 2022

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් ... Read More

පැතුම් කර්නර් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට

Author- August 4, 2022

සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස අද (04) අධිකරණය නියෝග කළා. ඒ ඔහුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වෙත ඉදිරිපත් කිරීමෙන් ... Read More