Category: උණුසුම් පුවත්
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරය සමන් රත්නප්‍රියට
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂජනරාල්ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ... Read More
නිමල්ට යළිත් ඇමතිකමක් ?
ධූරයෙන් ඉල්ලා අස් වූ නිමල් සිරිපාල ද සිල්වා නැවතත් හිටපු අමාත්‍ය ධූරයේ ම අද (2) හෝ හෙට දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ජපාන ... Read More
ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. මේ අතර විරෝධතා ... Read More
දිය ඇලිවල ජල මට්ටම් ඉහළට
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශ භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් ... Read More
මැතිවරණ කොමිෂමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්
මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන සඳුදා පෙරවරු 10.00ට ... Read More
විදෙස් ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමේ
විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ ... Read More
ගෝඨාභය 11 ලංකාවට, ආරක්ෂාව දීම රජයේ වගකීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගොස්තු 11 දා පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතය. කටුනායක ගුවන්තොටුපළේදී හිටපු ජනාධිපතිවරයාට දැඩි ආරක්ෂාවක් සැලසීමට රජය කටයුතු යොදා ඇත. ... Read More
විවාහ වීමට දෙමාපිය අවසර ඕනේ නැතිවෙයි
උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම කරුණ ... Read More
රජයේ කාර්යාල සිකුරාදා වැඩ
සිකුරාදා දින රජයේ කාර්යාල විවෘත නොකිරීමට උපදෙස් දෙමින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. Read More
නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක්
නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පැවති හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමණාකාර අධ්‍යක්ෂ එස්. පී. සි ... Read More

