Category: උණුසුම් පුවත්

හෙට සිට QR ක්‍රමවේදයට ඉන්ධන ලැබෙන හැටි මෙන්න

Author- July 25, 2022

ජාතික ඉන්ධන අවසර පත හෙට (ජූලි 26) සිට දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම් හල් රැසකදී ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ... Read More

ජනපති රනිල්ට පුටින්ගෙන් ලිපියක්

Author- July 25, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එච්.ඊ. යූරි මැටරි හමු වී තිබේ. එහිදී තානාපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More

පොල්දූවේදී පැහැරගත් T-56 ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි

Author- July 25, 2022

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත් ගිනි අවිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. බත්තරමුල්ල පොල්දූව හන්දිය අසළ ... Read More

මන්කිපොක්ස් ලංකාවටත් එන්න පුළුවන් – සෞඛ්‍ය විශේෂඥයින්

Author- July 25, 2022

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි ... Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි අරඹයි

Author- July 25, 2022

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි. කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ ... Read More

නව අගමැති වැඩ අරඹයි

Author- July 25, 2022

නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන අද(25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කර ඇත. ... Read More

පාකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක

Author- July 25, 2022

වෛද්‍ය උපකරණ සහ ඇඳන් ඇතුලු පහසුකම් හිඟය හේතුවෙන් පාකිස්ථානයේ රෝගීන් සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ නගර ගණනාවක මාතෘ ... Read More

බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Author- July 25, 2022

බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් ... Read More

QR ක්‍රමවේදය කල්යයි

Author- July 25, 2022

දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන අද (ජූලි 25) දිනයේ ක්‍රියාත්මක නොකෙරෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය ... Read More

ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි

Author- July 25, 2022

ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද(25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි ... Read More