Category: උණුසුම් පුවත්
අදත් පැය 3ක විදුලි කප්පාදුවක්
අද (23) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (22) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘A’ ... Read More
ම්ලේච්ඡ ප්‍රහාරයෙන් රනිල් ගැන තිබුණු පිළිගැනීම එක දවසකින් නැති කරගත්තා (වීඩියෝ)
ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව භාරගත යුතු බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ... Read More
තෙල් අර්බුදයෙන් පොදු ප්‍රවාහන සේවා අදත් සීමාවෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (23) දිනයේත් පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.ඒ හේතුවෙන්, අදත් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනු දැකිය හැකියි. මේ වනවිටත් ... Read More
අරගලකරුවන්ට විහාරමහාදේවි උයන
ගාලු මුවෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
රනිල්ගේ අසුන වජිරට
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් ... Read More
ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප
ගාලු මුවදොර ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ. ... Read More
රනිල්ගේ වත්කම් විගණනය කළයුතු කාලයයි – මහාචාර්ය ස්ටීව් හෑන්ක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ... Read More
අද තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
මෙරටින් අදත් කොරෝනා මරණ 1ක් වාර්තාවී තිබෙනවා. මියගොස් ඇත්තේ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ... Read More
තෙල් පෝලිමක තවත් මරණයක්
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ ඇඳ වැටි මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ, 59 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි. දින 02 ... Read More

