Category: උණුසුම් පුවත්
යළිත් හිස ඔසවන මාරයා ජිවිත දෙකක් බිලි ගනී
මෙරටින් අද කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු ... Read More
“නෝ ඩීල් ගම” ඉවත් කර ගනී – එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලිපියක්
නෝ ඩීල් ගම නිර්පාක්ෂික අරගලකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාරදී තිබෙනවා. තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳ මැදිහත් වන ලෙසට දන්වමින් මෙම ... Read More
ඇමරිකාව රනිල් සමඟ කටයුතු කිරීමට සූදානම්
අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ ... Read More
හෙට සිට දුම්රිය ගාස්තු ඉහළට
හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්, Read More
ධම්මික පෙරේරා මන්ත්‍රී අසුන අත හැරීමට තීරණය කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස හැඳින්වෙන ධම්මික පෙරේරා පසුහිය ජුනි ... Read More
වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. 2021 වසරේ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කර, අනවශ්‍ය ... Read More
මන්ත්‍රීවරුන්ගේ අනාරක්ෂිත බව ඇති කරපු අයට පරිප්පුව දෙන්නද රනිල් ආවේ ? (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 134ක් ඡන්දය ලැබීමට හේතුව මන්ත්‍රීවරුන්ට තිබුණ අනාරක්ෂිත මනස යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා සිටියා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ... Read More
ජනාධිපති ලේකම් ධූරය සමන් ඒකනායකට
ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස ... Read More
මයික්‍රොසොෆ්ට් ටීම්ස් සේවා බිඳ වැටේ
ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ... Read More
මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, ජනතාවගේ මිතුරෙක්
තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවසීය. ජනපතිලෙස තේරීපත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට ... Read More

