Category: උණුසුම් පුවත්
ජනපති සටනට ඩලස් එයි
දැනට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් ... Read More
“එයරොෆ්ලොට්” නඩුව නිෂ්ප්‍රභ කෙරේ
කොළඹ වාණිජ මහාධිකරණය රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් වන නඩුව පිරිවැය සහිතව නිෂ්ප්‍රභ කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙම නියෝගය ... Read More
Breaking News:-වැඩ බලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි
පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ... Read More
වැඩ බලන ජනපති වැඩ පටන්ගනී
රාජ්‍ය ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (ජූලි 14) සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ... Read More
ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් ... Read More
දින 7ක් තුළ අලුත් ජනාධිපතිවරයෙක් – කතානායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජූලි 14) දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (ජූලි 15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ... Read More
ගෝඨාභයගේ ඉල්ලා අස්වීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය අද (15) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉවත් වීම ... Read More
ඉන්ධන නෞකා 03 ක් අනිද්දා දිවයිනට
ඉන්ධන නෞකා 03 ක්, අනිද්දා (17) දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු ඩීසල් නෞකා ... Read More
රන් මිල පහළට
ලෝක වෙළඳපොලේ රන් මිලේ තවදුරටත් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1711.2 ක් ලෙසයි. Read More
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
අද (15) පෙරවරු දහයට පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කැඳවා තිබෙනවා. එසේම, ඊයේ (14) පැවති පක්ෂ නායක හමුවේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ ... Read More

