Category: උණුසුම් පුවත්
ජනපති සිංගප්පූර්වට ළඟාවීමෙන් පසු අස්වීමේ ලිපිය කතානායකට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූර්ව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු ... Read More
විරෝධතාවයට ගිය තරුණයෙක් හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට
අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට එක්ව සිටි තරුණයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවයේදී කඳුළූ ගෑස් ... Read More
ශ්‍රී ලාංකික පුරවැසියන් අගමැති කාර්යාලයට ඇතුළු වූ අවස්ථාවේ ඡායාරූප
කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට අද (13) උදෑසන සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස් ව සිටියා. පොලිසිය හා යුද හමුදාව ඔවුන් පාලනය කිරීමට විවිධ ... Read More
රට තුළ නීතිය හා සාමය වහාම ස්ථාපිත කරන්නැයි පොහොට්ටුව රනිල්ගෙන් ඉල්ලයි
වහාම රට තුළ නීතිය සහ සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙසට වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ... Read More
මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක (ඡායාරූප)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළ කරමින් මාලදිවයිනේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවක් සිදුකර තිබෙනවා. ඔවුන් මාලදිවයිනේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලිහ්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව සිදුකර ... Read More
පාර්ලිමේන්තුව අසල විරෝධතාවයකට ජල සහ කදුලු ගෑස් ප්‍රහාර
බත්තරමුල්ල - පාර්ලිමේන්තුව අසල පොල්දූව වට රවුමේ රැඳී සිටිමින්, විරෝධතාවයේ නිරත වූ පුරවැසි අරගලකරුවන් පිරිසකට පොලිසිය විසින් ජල සහ කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ... Read More
සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහය දෙන්න – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
රටේ සාමය පවත්වා ගෙන යාම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මාධ්‍ය ... Read More
ලංකාවේ පුරවැසියන් අගමැති කාර්යාලයට ඇතුළුවීම විදෙස් මාධ්‍යයේ ප්‍රධාන පුවත වෙයි
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට (13) ඇති වී තිබෙන දේශපාලනික ව්‍යාකූලත්වය සහ එතුළින් නිර්මාණය වී ඇති සිවිල් වැසි අරගලය පිළිබඳ පුවත් ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් පුවත් ... Read More
කොළඹට එන දුම්රිය නවතී
අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට ... Read More
“ජාතික රූපවාහිනියේ” විකාශන කටයුතු නැවතෙයි
රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘ජාතික රූපවාහිනිය’ විකාශනය නතර කර තිබෙනවා. අරගලකරුවන් විසින් එය ග්‍රහණයට ගෙන ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර, ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්) ... Read More

