Category: උණුසුම් පුවත්
පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිෂ්පාදනය කරපු තරුණයාට අගමැති කතා කරයි
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිෂ්පාදනය කරනු ලැබූ තරුණයා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබා ... Read More
ජොනී කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි
පසුගිය මස 9 වනදා ගාලුමුවදොර ඇති වූ සිද්ධියට සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ඉල්ලීම ... Read More
ඩොලර් 50 ගානේ අවුරුද්දකට ඩොලර් එව්වොත් වාසියක්
විදෙස් ගත ශ්‍රමිකයන් වසරක කාලයක් තුළ අඛණ්ඩව ඩෙලර් 50 බැගින් ඔවුන් විදේශ මුදල් එවන බැංකුවකට මාස් පතා ඒවීම මගින් වසරක් අවසානයේදීඩොලර් 3000ක පොලී රහිත ණයක් ... Read More
ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ජනතාවගේක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ... Read More
සීනි මිලට ආයෙත් වැඩේ වෙන්නයි යන්නේ
තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් වෙළඳපොලේ සීනි මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් ... Read More
මුතුරාජවෙලින් අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට
මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. රජයේ ... Read More
අගමැති රනිල් යෝගා දිනය සමරයි
ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි. එයට ඉන්දියානු මහා කොමසාරිස් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ... Read More
සමගිය සහ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි
ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය. "මේ ... Read More
අද විදුලිය කපන්නේ මෙහෙමයි
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්. G,J,L,V කලාප ... Read More
තෝරාගත් ඉන්ධනහල් 44කින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර
දිවයින පුරා තෝරාගත් ඉන්ධනහල් 44කින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා මෙය ජුනි 24 වනදා ... Read More

