Category: උණුසුම් පුවත්
ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වෙලා
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ... Read More
දේශබන්දුගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයක්
ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ... Read More
වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකියි – බලශක්ති ඇමති
අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරනවා ... Read More
යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට
කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම ගලහිටිය ... Read More
අදත් ගෑස් නෑ
අද (09) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. කෙසේවෙතත් කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පෙන්වා ... Read More
ජොනීගේ පෙත්සම අද කැඳවයි
තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (09) කැඳවීමට නියමිත යි. පසුගිය මැයි ... Read More
යුක්‍රේනයට තවත් නගරයක් අහිමිවෙයි
යුක්රේනයේ සර්වඩොන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, යුක්රේනයේ ඩොන්බාස් කලාපයම රුසියානු හමුදා ග්‍රහණයට නතුවීමේ දැඩි අවධානමක් පවතින බවයි. කෙසේ වෙතත් ... Read More
හෙට උදෑසන 8න් පසුව රටටම විදුලිය නැති වෙයි (වීඩියෝ)
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ ... Read More
රට අඳුරේ තියලා තෙල් ගේන්න කියලා මට කියන්න එපා
පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ... Read More
සාකච්ඡා අසාර්ථකයි – විදුලි ඉංජිනේරුවෝ අද රාත්‍රියේ සිට බලය පෙන්වයි
විෂය භාර අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ... Read More

