Category: උණුසුම් පුවත්
වැසි මැද, ගෑස් ගන්න ජනතාව අදත් පෝලිම්වල
හෝමාගම නගර මධ්‍යයේ ඇති ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයෙන් ගෑස් ලබා ගැනීමේ අරමුණින් දහසකට ආසන්න පිරිසක් අදත් (31) රැඳී සිටින බව වාර්තා වෙනවා. අද දිනයේ මෙම ... Read More
ගෝඨාභය ඉවත්වෙලා බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි
විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත ... Read More
“රැට්ටා” ඇප මත නිදහස්
අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තා ව ඇප මත මුදා හැර තිබෙනවා. කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ ... Read More
ආච්චි වෙසින් ආව මිනිසා ලුවියර් කෞතුකාගාරයේ යකා නටයි
මොනාලිසාටත් කේක් ප්‍රහාරයක් ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මෝනාලිසා සිත්තමට වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු කේක් ... Read More
මහින්දගේ ගෙදර හදන්න කෝටි 100ක් අනුමත කරලා
හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රැදී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි සියයක මුදලක් අනුමත කර ... Read More
කොවිඩ් රෝගීන් අඩු වුනේ ඕමික්‍රෝන් සැර බාලවීම නිසා
මේ වන විට මෙරටින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ දෛනිකව වාර්තාවීම පහළ අගයක් ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සැර බාලවීම නිසා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ... Read More
ජම්බෝ පීනට්ස් හදන්න රටකජු ගෙන්වීම නවතයි
රටකජු ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000කි. 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ... Read More
“රැට්ටා” පොලිස් අත්අඩංගුවට
ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ... Read More
හිතා ගන්න බැරි විදිහට දුප්පතුන්ගේ වාහනෙත් මිල ඉහළට
මෙරට තුළ මේ වන විට පවතින ඩොලර් ගැටළුව හේතුවෙන් පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමය පවසයි. එම ... Read More
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්
ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන චියෝ කන්ඩා පැවසූ ... Read More

