Category: උණුසුම් පුවත්
නිවාස අමාත්‍යංශයේ සැලසුම් කර ඇති නව ව්‍යාපෘති අත්හිටුවයි
ආහාර අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කටයුතු සඳහා යොදාගැනීමට පියවර ගැනීමට තීරණය කර ඇති බව ... Read More
විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ලංගමෙන් ඉන්ධන
සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරන වාහන සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන නිකුත් කිරීමට පහසුකම් සලසා තිබෙන බව ... Read More
රන් මිල යළි ඉහළ යයිද ?
දශක දෙකකින් ඉහළම අගයට පත්වූ ඩොලරය නැවතත් සාපේක්ෂව දුර්වලවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ... Read More
ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා දිවයින පුරා මෙහෙයුම්
ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා දිවයින පුරා විශේෂ වැටලීමක් අද (22) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් ... Read More
මිනිස්සු මොන කතන්දර කිව්වත් මම සැලෙන් නෑ – ඥාණා අක්කා
මැයි 9 වන දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් තුළින් අනුරාධපුර ඥාන අක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලය කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා තිබුණා. ... Read More
බැසිල්ට මන්ත්‍රීධූරය නැතිවෙයිද ?
21 වැනි සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ... Read More
කල්වේලා ඇතිව හෙට සිසුන් විභාග ශාලා වෙත එවන්න, දෙමාපියන්ට දැනුම් දීමක්
හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. පැය ... Read More
රටේ පවතින පීඩාකාරී අර්බුදය හමුවේ වටිනා ජීවිතයක් ජනතාවගෙන් ජීවිතය ඉල්ලයි
රට තුල අදවන විට ඇතිවී තිබෙන විදුලිය, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය හෙතුවෙන් ජන ජීවිතයේ දැඩි කඩාවැටීමක් සිදුව තිබෙනවා.. ජනතාවට අද තම ජීවිකාව රැකගන්නට නොහැකි ... Read More
වඳුරු උණ ගැන ජ’ පුරෙන් පරීක්ෂණ කරන්න සැරසෙයි
මේ දිනවල රටවල් කිහිපයක පැතිර යන මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ... Read More
HND සිසුන්ට එල්ල වූ ප්‍රහාරයේදී “රැට්ටාටත් ” ප්‍රහාරයක්
අද පැවති විරෝධතාවයක් අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන 'රැට්ටාට 'ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ... Read More

