Category: උණුසුම් පුවත්

අධික වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

Author- May 15, 2022

අධික වැසි සමඟ ජලයෙන් යටවීම නිසා ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වනවිට (15) දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා. ඒ අනුව රත්නපුර - ඇලපාත, කලවාන - මතුගම, කළුතර ... Read More

නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක්

Author- May 14, 2022

දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ ... Read More

රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න යළි සල්ලි අච්චු ගහන්න වෙනවා

Author- May 14, 2022

මුදල් මුද්‍රණය කිරීම තම ප්‍රතිපත්තිය නොවූව ද, ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එසේ නොවුණහොත් රාජ්‍ය සේවකයින්ට ... Read More

මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් 4කට ඇප

Author- May 14, 2022

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත ... Read More

LTTE ත්‍රස්තවාදීන් යළි ලංකාවට පහර දීමේ සූදානමක – ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

Author- May 14, 2022

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක් හට ගෙන ඇති හෙයින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි ... Read More

අනුර කුමාර සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

Author- May 14, 2022

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ... Read More

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය ජොන්ස්ටන්ට

Author- May 14, 2022

මැයි මස නවවැනි දින දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව ... Read More

මන්ත්‍රී නිවාස වලට පහරදුන් 4ක් අල්ලයි

Author- May 14, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත හිමිනමක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය ... Read More

අරගලකරුවන් සජිත්ව හමුවෙයි

Author- May 14, 2022

ගාලුමුවදොර අරගලයට සම්බන්ධ "සර්වපාක්ෂික අරගලකරුවෝ" හි නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුනා. ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ... Read More

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ආහාර ආධාර

Author- May 14, 2022

ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය ... Read More