Category: උණුසුම් පුවත්

මහින්ද රනිල්ට සුබ පතයි

Author- May 12, 2022

අගමැති ධුරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද ... Read More

නව අගමැති රනිල් සමඟ වැඩකරන්න ඇමරිකාව කැමැත්තෙන්

Author- May 12, 2022

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. “රනිල් වික්‍රමසිංහ මහතා ... Read More

රනිල් හැමදාම රාජපක්ෂ පවුලේ ගැලවුම්කරුවා – අනුර කුමාර දිසානායක

Author- May 12, 2022

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම තුළින් ඔහු රටේ ජනමතය තවමත් තේරුම්ගෙන නොමැති බව පෙන්නුම් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර ... Read More

රනිල්ව අගමැති ලෙස පිළිගන්න අපි සූදානම් නෑ – කාදිනල් රංජිත් හිමිපාණන්

Author- May 12, 2022

පත්වන නව අගමැතිවරයා පිළිගැනීමට සූදානම් නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ මෙය ... Read More

රාජපක්ෂවරු රනිල් සමඟ ඩීල් එකක් – ඕමල්පේ සෝභිත හිමි

Author- May 12, 2022

රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම ස‍ඳහා ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ භික්ෂූන් වහස්සේ පිරිසක් අද (12) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ... Read More

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මැයි 17 පාර්ලිමේන්තුවට

Author- May 12, 2022

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව මැයි 17 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (12) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ... Read More

අරගලයේ ස්මාරකය ගෝල්ෆේස් ඉදිවෙයි

Author- May 12, 2022

රට තුළ ඇතිවී තිබෙන දැවැන්ත අර්බුදයට විරෝධය දක්වමින් කොළඹ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලය පැවැත්වෙන පරිශ්‍රයේ “අරගලයේ ස්මාරකය” නමින් දැවැන්ත ස්මාරකයක් ඉදිකර තිබේ. පොදු ජනයාගේ ගෙවුන සෙරෙප්පුවට ... Read More

සජිත් අගමැති වෙන්න තීරණය කරයි

Author- May 12, 2022

සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍යධුරය භාර ගැනිමට තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා. හෙට ... Read More

අද සවස රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Author- May 12, 2022

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (12) සවස දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. එක්සත් ජාතික ... Read More

සිදු වුන දේ ගැන කණගාටුයි, ප්‍රචණ්ඩත්වය දැන් නතර කරමු – නාමල්

Author- May 12, 2022

ඇතිඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ සියලු පවුල්වල අය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ... Read More