Category: උණුසුම් පුවත්
රට භාර ගන්න අනුර සූදානම්
වත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වනතෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුරකුමාර ... Read More
ගිනිගත් රටේ තරුණයන් දුන් ආදර්ශය
පෙරේ දා (09) ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් හා පොහොට්ටුවේ ආධාරකරුවන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයෙන් මුළු රටම නොසන්සුන් තාවයට පත් වුණා. මේ මොහොත වන විට රට ... Read More
ජනාධිපති ඉල්ලා අස් වුණොත් සජිත් අගමැති වෙන්න සූදානම් – කිරිඇල්ල
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නේ, ජනාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් වුවහොත් පමණක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මේ අතර, අද විශේෂ පක්ෂ ... Read More
ඉන්දියාවේ හමුදාව ලංකාවට යවන්න – සුබ්‍රමනියම් ස්වාමි
ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය ... Read More
ජොනීගේ ගෙදර ගෑස් ටැංකි 80ක් – මහීපාලගේ ගෙදර යූරියා මිටි 400ක්
වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400ක් හමු වී තිබෙනවා. පෙරේ දා (09) ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් හා පොහොට්ටුවේ ආධාරකරුවන් අතර ඇති ... Read More
“මම හොඳින්” – වික්ටර් රත්නායක
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව වික්ටර් රත්නායකගේ මුහුණු පොතේ ... Read More
සාමකාමී අරගලකරුවන්ට පහර දුන් පිරිසට වහාම නීතිමය පියවර ගන්න
හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් ගාලු මුවෙදාර සාමකාමී අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් වහා ම නීතිමය පියවර ගන්නැයි මෙරට බලධාරීන්ට අවධාරණය කරන බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි ... Read More
රත්ගම වෙඩි තැබීමක් – පස් දෙනෙකුට තුවාල
රත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ. රත්ගම ප්‍රාදේශීය සභා සභාපති ටී. නිමල් මහතාගේ නිවස ඉදිරිපිට මෙම වෙඩි තැබීම ... Read More
දේශබන්දුට පහර දුන් තුන්දෙනෙක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. Read More

