Category: උණුසුම් පුවත්
නයිජීරියාවේ සිට සැලසුම් නොකළ ගුවන් යානාවක් අද කටුනායකට
හෙට (10) අලුයම 2.11ට පෙර සැලසුම් නොකළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැසීමට නියමිත බව වාර්තා වනවා. මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණෙන ගුවන් ... Read More
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා. සිද්ධියෙන් තවත් 8 දෙනෙකුට තුවාල ලබා ඇති බව ද පොලිසිය ... Read More
ජෝනිගේ නිවස අරගලකරුවන් කුඩු කරයි
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස ද පුරවැසි අරගලකරුවන්ගේ ග්‍රහණයට හසු වී ඇති බව වාර්තා වනවා. අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා බඩු භාණ්ඩ ආදිය ... Read More
මොරටුව නගරාධිපතිගේ නිවසට පිරිසක් ගිනි තබයි
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගේ විල්ලෝරාවත්තේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා එමෙන්ම කුරුණෑගල නගරාධිපතිගේ නිවසටද ගිනි තබා තිබෙන බවද සඳහන්. https://youtu.be/B3aN9Nj7xtY Read More
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙඩි ප්‍රහාරයකින් මිය යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුමකදී මිය ගොස් ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
මැරයන් පැමිණි බස් රථ වලට ප්‍රහාර
ජන අරගලයට පහරදීම සඳහා පැමිණි යැයි සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථ වලට කිසියම් කණ්ඩායමක් පහර දී තිබෙන බව වාර්තා වේ. මේ අතර මයිනාගෝගමට සහ ... Read More
ජෝනීගේ කැබ් රථයක් බේරේ වැවට
අද දින ගාලුමුවදොර සාමකාමී අරගලයට පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළේ, ඉතා මිලෙච්ඡ අයුරින්. එහි දී පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් බේරේ වැවට පැන තිබුණේ, සාමකාමී ... Read More
අලි සබ්‍රිත් යන්න තීරණය කරයි
මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අද (09) පස්වරුවේ දීයි. අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු ... Read More
චන්න, විදුර ඉල්ලා අස්වෙයි
කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණ කර තිබෙනවා. ඒ අනුව එම අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ... Read More
යෝෂිත රටින් පනී
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වනවා. යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ ... Read More

