Category: උණුසුම් පුවත්
බිහිසුණු අනතුරක් – අයෙක් මරුට – 28ක් රෝහලේ (Photos)
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම අනතුරින් 28 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ... Read More
කරවල හොද්දට වැටුණු දැරිය මෙලොව හැර යයි
පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ... Read More
එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගම
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ... Read More
මිය ගිය ධීවරයන්ගේ සිරුරු අද තංගල්ලට රැගෙන එයි
මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් "ඩෙවොන් 05" ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු රැගත් යාත්‍රාව අද (03) උදෑසන ... Read More
සියදිවි නසාගත් ලොව ප්‍රථම රොබෝ
රොබෝවක් ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස ... Read More
67 වන මහලෙන් ඇදවැටී මියගිය දරුවන්
කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය ගොස් තිබුණි. කොම්පඤ්ඤවීදිය පොලීසිය පැවසුවේ, වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව ... Read More
මරු කැඳවූ බෝට්ටු ගමන
යාපනයේ කූරිකඩ්ඩුවාන් සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු ඊයේ (02) තුවාල ... Read More
ඔලිම්පික් වරම් ලැබූ අපේ දක්ෂයින්
ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා ... Read More
බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලේ
ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000 ගොවි ජනතාවට නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ... Read More
මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි
ඩෙවෝන් - 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සානුකම්පිතව සළකා බලා සුදුසු වන්දි මුදලක් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ... Read More

