Category: උණුසුම් පුවත්
බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද දිවයිනට
තවත් බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට අද දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එලෙස ආනයනය කරන බිත්තර තොග ලබන ... Read More
දුරකථන සේවා ගාස්තුවත් ඉහළයයි
මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව ... Read More
ඉහළ යන ලෝක ජනගහනය
2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය වී තිබෙනවා. අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ජනවාරි මස පළමු වැනි දා වන විට බිලියන 08ක පිරිසක් ... Read More
2024 එන TIN අංකය කුමක් ද?
2024 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු වෙනවා. දේශිය අදායම් ... Read More
කහවත්ත කැළඹු ඝාතනයේ සුල මුල
රත්නපුර - කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 1 වනදා දක්වා ... Read More
ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ ... Read More
උසස් පෙළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ. ඒ අනුව විභාගයට ... Read More
රටම කම්පා කරමින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය වැළඳී අද (29) මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ... Read More
රිය අනතුරකින් පසු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථයට ප්‍රහාරයක්
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ... Read More

