Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට අදත් මහ වැසි
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ... Read More
විදුලි බල මණ්ඩල සේවකයින්ගේ දීමනා කපයි
2023 වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් දීමනා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ලබා නොදීමට තීරණය කර තිබෙනවා. එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානින්ට විෂයභාර අමාත්‍ය ... Read More
නීතිපති දෙපාර්තමේන්තුව හෙල්ලූ විගණන වාර්තාව
ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 30කට වැඩි හිඟ ආදායමක් 2022 වසරේ දෙසැම්බර් මස 31 වන විට අයකරගැනීම පැහැර හැර ඇති බව ... Read More
යළිත් හිස ඔසවන කොවිඩ්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයකට පැතිරගොස් තිබෙනවා. සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද ආසාදිතයන් වැඩි වීමක් ඒ අනුව ... Read More
ජනාධිපති මාධ්‍ය අංශයෙන් උ.පෙ. සිසුන්ට නිවේදනයක්
ජනපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මේ වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමට ... Read More
අසභ්‍ය වීඩියෝ දැම්මත් නැරඹුවත් හසුවෙන අලුත් වැඩක්
2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය. එමෙන්ම 2022 වර්ෂයේ ... Read More
කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්
කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි 01 වනදා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ ... Read More
කීරි සම්බා වෙනුවට GR 11 ගෙන්වන්න අනුමැතිය
පෞද්ගලික අංශය හරහා කීරි සම්බා සහල් වර්ගයට සමාන GR 11 සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳපොළේ සහල් මිල පාලනය ... Read More
ලබන වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35ක් කොළඹ වරායට
ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එබැවින් දැනට ... Read More
පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහනයක්
2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම ඡන්ද විමසීම දින නියමයක් ... Read More

