Category: උණුසුම් පුවත්
බන්ධනාගාර බස්වලට CCTV සවිකිරීමට පියවර
විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් ... Read More
IPL වෙන්දේසියේදී මෙන්ඩිස්ට සිදුවූ දේ
IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා. ඒ, ඩුබායි හිදී පැවැත්වෙන IPL ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලක්ෂ 680ක් පමණ වටිනා වාහන වලට සිදු වූ දේ
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ වාහන 9ක් භාරයට ගෙන තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා එම වාහනවල වටිනාකම ලක්ෂ ... Read More
කිල්මීෂාට ජනපතිගෙන් සුබපැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil”නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023”රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි මාසයේදී
2023(2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උසස් ... Read More
වැස්ස තාවකලිකව අඩුවෙයි
පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (දෙසැම්බර් 20) සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ ... Read More
ටෙලිකොම් සේවකයින් වර්ජනයක
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කළා. වර්ජනය අද (19) සිට ක්‍රියාත්මකයි. මෙම වර්ජනය කරන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට විරෝධය පළ කරමින්. එම ... Read More
විරෝධ කළාට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි
ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ එම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් ... Read More
රජය අවබෝදතා ගිවිසුමකට
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආපදා පූර්ව අනතුරු ඇගවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සඳහා වූ අවබෝදතා ගිවිසුමකට එළැඹි බවයි. මෙහි අරමුණ ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය ... Read More
ළමා මව්වරුන් 2000ක්
ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ... Read More

