Category: උණුසුම් පුවත්
කුළුබඩුවල ප්‍රමිති සහතිකකරණ වැඩ පිළිවෙළ ලබන මාසයේ සිට
මෙරට කුළුබඩුවල ප්‍රමිති සහතික කරණ වැඩ පිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව, කුළුබඩු සැකසුම් කර්මාන්තයේ යෙදී සිටින සුළු ... Read More
සිඩ්නි ක්‍රීඩාගරයක් චමරිගේ නමට ලියවෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, එළඹෙන 26 වන ... Read More
කැන්ගරුවන් අවසන් මහා තරඟයට
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැවති තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ ඇතැම් ... Read More
ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට ... Read More
අධිකරණයට ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ ... Read More
හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්
ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කළේ හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මඟින් එම ප්‍රහාර එල්ලකර තිබෙනවා. ... Read More
බාලවයස්කාර පෙම්වතිය මුදලට අළෙවි කළ පෙම්වතා අත්අඩංගුවට
මත් පෙති පානය කිරීමට මුදල් සොයා ගැනීම සඳහා බාලවයස්කාරියක වන තම පෙම්වතිය මිතුරන්ට අළෙවි කළ පෙම්වතෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු ... Read More
රන් මිල පහළට
අද(16) දින රත්තරන් මිල පහළ ගොස් තිබෙනවා. රන් අද අවුන්සය – රු.631,773.00 ක් ලෙස සටහන් වුණා. කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,290.00යි. කැරට් 24 ග්‍රෑම් ... Read More

