Category: උණුසුම් පුවත්
ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක
ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට (02) දින පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙම වැඩ වර්ජන පවත්වනු ලබන්නේ ඉල්ලීම් කිහිපයක් ... Read More
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ... Read More
අමාත්‍ය ප්‍රසන්නට අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගයට
කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිට වූ සිර දඬුවම අහෝසි කර, තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කර ... Read More
රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට – මුදල් රාජ්‍ය ඇමැති
බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බදු හා සම්බන්ධ ... Read More
අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා – අගමැති
අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ... Read More
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට අවවාදයක්
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක ... Read More
ජනාධිපති හා පෞද්ගලික අංශ නියෝජිතයින් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම හමුවේ දී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර ... Read More
මැක්ස්වෙල් එංගලන්තයට එරෙහි තරඟයෙන් ඉවතට
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් රථයකින් ඇද වැටීමෙන් සුළු අනතුරකට භාජනය වී තිබෙනවා. ගොල්ෆ් ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන ගොල්ෆ් රථයක ලිස්සා වැටීමෙන් අදාළ අනතුර ... Read More
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි
හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ඉතා ආසන්න බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජලාශ භාර ... Read More
වලවේ ගඟ දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ උඩවලව ජලාශය පිරී යමින් පවතින බව වාර්තා වෙනවා. මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඉදිරි ... Read More

