Category: උණුසුම් පුවත්

ATM වලින් කෝටියක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

Author- October 27, 2023

පොලිස් වසම් 18ක ATM කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුළා කර, ඔවුන් සතුව තිබෙන ATM කාඩ්පත් සූක්ෂම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට ... Read More

ජනපතිගෙන් සැමට ආරාධනයක්

Author- October 27, 2023

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලු දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට ... Read More

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Author- October 27, 2023

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධවීම සඳහා ක්ෂණික දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්. ... Read More

පාකිස්ථානයෙන් 271ක ඉලක්කයක්

Author- October 27, 2023

2023 එක්දින ලෝක කුසලානයේ 26 වැනි තරඟය වන පාකිස්ථාන - දකුණු අප්‍රිකා තරඟය අද (27) පස්වරු 02.00 චෙන්නායිහි දී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය ... Read More

හරින්ට සහ මනූෂට සජබ දොරවැසෙයි ද?

Author- October 27, 2023

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නිසියාකාර ව අනුමත වී නොමැති බවත්, එම පක්ෂයේ ... Read More

ඊශ්‍රායල ගාසා යුධ ගැටුමෙන් දරුවන් 3000කට දිවි අහිමිවෙයි

Author- October 27, 2023

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා පටන් මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඉන් 3000කට ආසන්න පිරිසක් ළමුන් බව ... Read More

ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රිදී පදක්කම්

Author- October 27, 2023

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.ඒ පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක් සටහන් කර ගනිමින්. ආසියානු පැරා ක්‍රීඩා ... Read More

වෛද්‍ය පීඨ විරෝධයට කඳුළු ගෑස්

Author- October 27, 2023

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබෙනවා. විරෝධතාවය හේතුවෙන් කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් ... Read More

ඖෂධ හිඟ බිල්පත් ගෙවීමට කඩිනමින් මුදල්

Author- October 27, 2023

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ගිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් ... Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – වැඩිම ආසාදිතයෝ බස්නාහිර

Author- October 27, 2023

ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම සියයට 22.8කින් පසුගිය සතිය තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි. පසුගිය 16 වැනිදා සිට 22 ... Read More