Category: උණුසුම් පුවත්
චීන නැවක් කොළඹ වරාය සමීපයේ
චීනයට අයත්, ෂි යෑන් 6 පර්යේෂණ නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වෙනවා. සැපයුම් ලබා ගැනීමේ අරමුණින් එම නෞකාව පැමිණෙන බව විදේශ ... Read More
ඊශ්‍රායලයෙන් තවත් මත ගැටුමක්
ගාසා තීරය වෙත එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හමුවේ ඊයේ (24) සාකච්ඡාවක් කර තිබෙනවා. එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් අවධාරණය කළේ, ... Read More
යූනියන් බැංකුවේ බහුතර කොටස් නේපාලයට
නේපාලයේ ප්‍රකෝටිපතියෙකු වන බිනෝද් චෞද්‍රිගේ CG Corp සමූහය, Union Bank of Colombo PLCහි බහුතර කොටස් අත්පත් කර ගැනීමේ ගනුදෙනුව අවසන් කර ඇති බව කොළඹ කොටස් ... Read More
වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වූ හෙද හෙදියන් යළිත් සේවයට
රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් ඊයේ (24) නිකුත් ... Read More
රටවල් 7 ක සිට මෙරටට එන්න වීසා නිදහස්
රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ... Read More
මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට
මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට, ලෝක කුසලාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ ... Read More
මිල පාලනයෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට ලැබෙයිද?
ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ ... Read More
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට බලඅධිකාරියක්
විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ... Read More
ජල ගාස්තුවටත් සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළා. ඇමැතිවරයා ප්‍රකාශ කළේ ... Read More

