Category: උණුසුම් පුවත්

සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මියයයි

Author- October 18, 2023

සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) උදෑසන මියගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ... Read More

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

Author- October 18, 2023

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (18) ඉහළ ගොස් තිබෙනවා. ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙම ඉහළ යාම සිදු ඇති බවයි වාර්තාවෙන්නේ. විදෙස් මාධ්‍ය ... Read More

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Author- October 18, 2023

ඇඳහැලෙන අධික වර්ෂාව සමග ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ව්‍යාපාරික ... Read More

කෙටුම්පත් 05 කට කථානායකවරයාගේ සහතිකය

Author- October 18, 2023

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළා. සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) ... Read More

සහල් හිඟයක් ?

Author- October 18, 2023

රට තුළ සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. එම නිසාම ඉදිරියේදී කීරි සම්බා සහ බාස්මතී සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ... Read More

නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්

Author- October 18, 2023

දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ ජය ගැනීමට නෙදර්ලන්තය කණ්ඩායමට හැකි වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු ... Read More

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් – 500ක් මරුට

Author- October 18, 2023

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල ... Read More

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Author- October 18, 2023

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා ඒ අනුව බදුල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මහනුවර, ... Read More

අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි

Author- October 18, 2023

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට ... Read More

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් කියන්න දුරකථන අංකයක්

Author- October 17, 2023

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් ... Read More