Category: උණුසුම් පුවත්
කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය මඟින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය. එම ... Read More
උද්දික ප්‍රේමරත්න ස්වාධීන වෙයි
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඔහු ... Read More
අද ප්‍රදේශ කිහිපයකටම ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ... Read More
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න දෙන්නේ නැහැ – ජනපති
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඉඩ නොතබා එය නීතිගත කරමින් එක් ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන බව ... Read More
ආසියානු කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් වෙනස් වෙයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී ... Read More
සුර්යයා බලා යන ආදිත්‍ය – එල් 1 පෘථිවියේ සහ සඳෙහි ඡායාරූප ගනී
ඉන්දියාවේ සුර්යය ගවේෂණ අභ්‍යවකාශ යානා මෙහෙයුම වන Aditya-L1 අද පෘථිවියේ සහ සඳෙහි ඡායාරුපයක් එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ... Read More
බස් රථයක් තුළ වෙඩි පත්තු වෙයි
අම්බලන්තොට ප්‍රදේශයේ බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බස් ... Read More
ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් බැංකු වෙත
ජූලි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 1550 ක මුදලක් බැංකු වෙත බැර කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ... Read More
තෙල් මිල පහළට
ඊයේ (06) දිනයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් බැරලයක මිල පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 ... Read More
පාකිස්ථානයේ ඖෂධ හිඟයක්
පාකිස්ථානයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් එරට තුළ අත්‍යවශ්‍යය ඖෂධ හිඟයක් මතුව තිබෙනවා. පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වල පවා එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ... Read More

