Category: උණුසුම් පුවත්

සහල් ප්‍රමාණවත් තරම් තියෙනවා, ආනයනය කරන්නේ නෑ – කෘෂිකර්ම ඇමැති

Author- August 24, 2023

මහ කන්නය තෙක් ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා එලෙස පැවසුවේ, “කෘෂිකාර්මික අංශයේ ... Read More

වෑන් රථයක් ඇලකට පෙරලී 4ක් රෝහලේ

Author- August 24, 2023

පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී කුඩා වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (24) ඇළකට පෙරලී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ... Read More

මහ බැංකුවේ තැන්පතු පහසුකම් ගැන තීරණයක්

Author- August 24, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කොට තිබෙනවා. එමෙන් ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ... Read More

ප්‍රදේශ කිහිපයක ජනතාව පානීය ජල අර්බුදයක

Author- August 24, 2023

පවතින දැඩි වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකු සහ කුඩා වැව් විශාල ප්‍රමාණයක් පවතින වියළි ... Read More

දකුණුට බාධාවකින් තොරව අද සිට විදුලිය

Author- August 24, 2023

පොල්පිටිය - හම්බන්තොට අතර කිලෝවොට් 220ක අධිබලැති විදුලි රැහැන් මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු අද (24) සිට ආරම්භ කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ, ඉඩමක් සම්බන්ධ ගැටලුවක් ... Read More

අද සාමාන්‍ය කාලගුණයක්

Author- August 24, 2023

අද (24) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, ... Read More

කොවිඩ් නිසා නැවතුණු ව්‍යාපෘති 24 ක් යළි ආරම්භ කිරීමට යයි

Author- August 23, 2023

කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. ... Read More

ගත වූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350ක් හඳුනාගැනේ

Author- August 23, 2023

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කරයි. පසුගිය වර්ෂය ... Read More

යොවුන් සංචාරක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

Author- August 23, 2023

සිවුවන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා. ලංකාව පළමු වරට ... Read More

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර

Author- August 23, 2023

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා. මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ ... Read More