Category: උණුසුම් පුවත්
ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් කන්ද උඩරටට කප වඩම්මවයි
හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කන්ද උඩරටට කප වැඩමවීම අද (16) පෙරවරුවේ සිදු විය. ... Read More
රන් මිල අඩුවෙයි
ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) දිනයේත් රන් මිලෙහි පහළ යෑමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්. රන් අවුන්සය - රු.612,767.00කැරට් ... Read More
සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ 09 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින ... Read More
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
මුදල් අමාත්‍යංශයේ දෙවන මහලේ ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ රථ තුනක් පිටත් කර යවා ඇති අතර තත්ත්වය පාලනය කරමින් පවතින බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය ... Read More
සැප්තැම්බර් 20 සිට අඩුවට ඉන්ධන?
චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ එම සමාගම සැප්තැම්බර් ... Read More
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක්
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුතුව ... Read More
වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ... Read More
විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ඇමති කංචනගෙන් සහතිකයක්
කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා. අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් මිලදීගැනීම් සිදු කිරීමට කැබිනට් ... Read More
පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනයට අවසර
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය යටතේ ආනයනය තහනම් කාලසීමාවේ ... Read More
රන් මිල ඉහළට
ඊයේ (14) දිනට සාපේක්ෂව අද(15) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්. රන් අවුන්සය - රු. 613,008.00කැරට් ... Read More

