Category: උණුසුම් පුවත්
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට
සැප්තැම්බර් පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට නියම්තයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටියේ, මෙම වසරේ ගත වූ කාලය ... Read More
මිහින්තලේ රජමහා විහාරයේ ලයිට් කපයි
ඓතිහාසික මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ. විදුලි බල මණ්ඩලයයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 40ක විදුලි බිල්පත නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම ... Read More
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද
ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ ... Read More
ළමුන් සඳහා දුරකථන භාවිතය නියාමනය කිරීමට චීනය සැරසෙයි
වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වෙයි. ඒ අනුව අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ස්ථාපනය කර ... Read More
ගෑස් මිල සංශෝධනයක් හෙට
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට ... Read More
අජිත් රෝහණ ගේ පෙත්සම සලකාබැලීම කල්යයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම, කල් තබා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 04 වනදා මෙම පෙත්සම සලකාබැලීම කැඳවන ලෙසයි ... Read More
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින්, වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර තිබෙනවා. පවතින මහජන තදබදය අවම කිරීම ... Read More
තුල්හිරියේ බස් අනතුරක් – කාන්තාවක් මරුට, 22කට තුවාල
වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල් ගමුව ඩිපෝවට අයත් මාර්ග ... Read More
රුපියල යළි ශක්තිමත් වෙයි
සති දෙකක් පමණ කාලයක් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (02) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ ... Read More

