Category: උණුසුම් පුවත්
පොසොන් උත්සවය සමරන්න ජනපතිගෙන් උපදෙස්
පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා. රටපුරා ... Read More
කළුතර16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි
කළුතරදී 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 29 හැවිරිදි ඔහු මීට සුළු මොහොතකට පෙර ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක්
නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. මූල්‍ය කළමනාකරණ උපායමාර්ග හඳුන්වාදීම මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ... Read More
ජාතික රණවිරු සැමරුම 19 වැනිදා
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ... Read More
විභාග කොමසාරිස්ගෙන් සරසවි ඇඳුරන්ට ස්තූතිය
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් 12 කට අදාළ ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. උතුරු පළාතේ ... Read More
GSP නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම අද
යුරෝපා සංගමයේ GSP තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ... Read More
නුවර, ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට ගිය චීන ජාතිකයින් දෙදෙනෙක් අල්ලයි
නිසි අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ... Read More
පහළ වායුගෝලය කැළඹෙයි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ... Read More
ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටේ
පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මෙසේ කඩා වැටී ඇත්තේ MIG 21 ... Read More

