Category: උණුසුම් පුවත්
ෆොන්සේකාගේ රැස්වීමකට පිරිසක් කඩා වදී (Video)
“නිරායුධ නිර්පාක්ෂික අරගලය - ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී සමුළුවක් පැවැත්වුණා. ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ... Read More
ලෝක ශූරතා ෆෝමියුලා වන් පළමු අදියරයේ ශූරතාව නෙදර්ලන්තයට
අදියර 23කින් සමන්විත 2023 ලෝක ශූරතා ෆෝමියුලා වන් තරගාවලියේ පළමු අදියර බහරේන් හිදී පැවැත්වුණා. වට 57කින් සමන්විත මෙම තරගයේ ජය තමන් සතු කර ගන්නට වත්මන් ... Read More
අමිතාබ් බච්චන්ට අනතුරක්
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබේ. ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ "ප්‍රොජෙක්ට් කේ" නම් චිත්‍රපටයේ රූගත කිරීම් ... Read More
මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්
මෙවර රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස්කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් ... Read More
වැසි වාර කිහිපයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
රන් පවුමේ මිල බහී
කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳුන් පවසන්නේ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 157,500ක් බවයි. පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල පැවතියේ රුපියල් 172,000ක අගයක ... Read More
දීපිකා ඔස්කාර් යයි
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් ට මෙවර ඔස්කාර් එනම් ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. එම ඓතිහාසික අවස්ථාව මීට පෙර ඉන්දියානුවන් ... Read More
බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති දැඩි වෙයි
සිය සංක්‍රමණික නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ නීතිවිරෝධීව කුඩා යාත්‍රා මගින් සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති බවයි. ... Read More
18 වංගුවේ එක් මංතීරුවක් යළි විවෘත කෙරේ
තාවකාලිකව වසා දමා තිබු මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. අදාළ ප්‍රදේශයේ සිදුවු නායයාමක් හේතුවෙන් මාර්ගයට ... Read More
තෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ දිනවල ඉතාමත් සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 85.83ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ... Read More

