Category: උණුසුම් පුවත්
ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි, මේ වෙලාවේ නැති ඡන්ද මොකටද ?
වර්තමානයේ ජනවරමක් නැති පාලනයක් රටේ තිබෙන බවත්, ජනතාවගේ කැමැත්ත මැනීමේ නිශ්චිත වුවමනාවක් ඇති බවත් ජන මතය අවශ්‍ය වන්නේ මෙවැනි මොහොතක බව ජාතික ජන බලවේගයේ නායක ... Read More
බස් රථ අනතුරක් – 4ක් රෝහලේ
ගිනිගත්හේන - පේරගහමුල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ... Read More
සබරගමුව සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ
2020 - 2021 වසරවල සිසුන් හැර අනෙකුත් සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය, දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක සඳහන් කළේ අද ... Read More
වීදි ලාම්පුවලටත් බිලක්
වීදි ලාම්පු සඳහා නව අය කිරීමක් සිදු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඒ අනුව එම ... Read More
Pucsl සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ රාජකාරී සිදු කරන නිල කාර්යාලය පොලිසිය මුද්‍රා තබා තිබෙනවා. අද (16) පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා ... Read More
IMF ණය ලබන මාසයේත් නොලැබෙන ලකුණු
ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට හිමිවන ණය මුදල සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළා. ජාත්‍යන්තර ... Read More
සොඳුරු මානව හිතවාදියා ඝාතනය කර අදට වසර 35ක්
සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා, විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 35ක් සපිරෙනවා. විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ... Read More
කර්මාන්ත නිෂ්පාදන ගාස්තු, බත් පැකට්, රයිස් සහ කොත්තු මිල උස්සයි
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එමෙන්ම, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ... Read More
විදුලි බිල නහුතෙට නගී
ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය විදුලි පරිභෝජන ගාස්තු මිල ඉහළ නංවා තිබෙනවා. ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අවසරයකින් තොරව එහි බහුතර සාමාජික කැමැත්ත ... Read More
විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග
මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල ... Read More

