Category: උණුසුම් පුවත්
භූ කම්පනයෙන් මියගිය ගණන 16,000 ඉක්මවයි
තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන් 12,873 තුර්කියේ දීත්, 3,162 දෙනෙකු සිරියාවේදීත් ජීවිතක්ෂයට පත් ... Read More
දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසෙයි
උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (10) මධ්‍යම රාත්‍රි 12 සිට දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික ... Read More
අෂ්වින් මුරලිට පමණක් සෙකන්ඩ් වෙයි
ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය. ඒ ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඇලෙක්ස් කැරේ ගේ කඩුල්ල දවා ගනිමිනි. මේ ... Read More
සතොස තවත් භාණ්ඩ 4ක මිල බස්සයි
සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව, රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් ... Read More
අනුර ජනපති සිහිනයක – ප්‍රසන්න රණතුංග
අනුර කුමාරට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ ඉදිරි ... Read More
පාස්කු නඩුවෙන් හිටපු ජමාතේ ඉස්ලාම් නායකයාට නිදහස
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා වන රෂීඩ් අක්බාර් නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ... Read More
තැපෑලත් කළු වෙයි
දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා. ... Read More
ඩයනා වරදක් කර ඇති නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව ... Read More
සරසවි වරම් ලබන්න ක්‍රීඩාවේ දක්ෂතා අනුව ලකුණුත් ලැබෙයි
ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ ... Read More
අරගලකරුවන්ට හමුවුණේ මගේ සල්ලි
කොළඹ කොටුව ජනාධිපති මැදුරෙන් හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් ඒවා බව ඔහු පිළිගෙන තිබෙනවා. එම මුදල් තමාට ... Read More

