Category: උණුසුම් පුවත්
අදත් තැනින් තැන සුළු වැසි
අද (09) දිනයේ දී උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ... Read More
අපි ෆෙඩරල් අරන් තමයි පස්ස බලන්නේ – සී.වී. විග්නේෂ්වරන්
13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට ඉන් විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා. අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි
ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණා. එමෙන්ම ගෙල සිරවීමෙන් ... Read More
රුසියා, යුක්‍රේන යුද්ධය මැද සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පළමු වරට යුක්‍රේනයෙන් පිටතට ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කරන්නේ, යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය රාජකීය ... Read More
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනේ
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා, රාජ්‍ය ... Read More
කොටුව උණුසුම් කළ විරෝධතාවය අවසන්
උපයන විට බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ ඊට අනුබද්ධ ආයතන ඒකාබද්ධව කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විරෝධතාවය අවසන් කර තිබෙනවා. පැයකට වැඩි කාලයක් විරෝධතාවයේ ... Read More
ගොවීන් වෙත ලබා දුන් මුදල් වැරදි බැංකු ගිණුම් අංක වෙත
ගොවීන් වෙත ලබා දුන් රුපියල් මිලියන 1300ක මුදලක් වැරදි බැංකු ගිණුම් අංක ලබා දීම හේතුවෙන් ආපසු බැර වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර ... Read More
වෘත්තිකයින් පාරට එයි – ලෝටස් මාර්ගයත් වැසෙයි
පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබේ. මේවන විට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පවත් වනවා. ... Read More
තව මාස 5ක් 6ක් මේ අමාරුව විඳ දරා ගතහොත් විසඳුමක් කරා යාමට හැකියි
අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා යනුවෙන් නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු ඇනහිටීයි
රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර ... Read More

