Category: උණුසුම් පුවත්

“Slave Island” නාමය ගැලවෙයි කොම්පඤ්ඤ වීදිය ඇලවෙයි

Author- February 4, 2023

ඉංග්‍රීසි භාෂාවෙන් 'Slave Island' ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ... Read More

නිදහස් උත්සවයට බාධා එපා – විශේෂ පිරිසකට ගාලු මුවදොරට ඇතුළු වීමත් තහනම්

Author- February 3, 2023

75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට අද (03) පස්වරුවේ සිට හෙට (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ... Read More

සජිත්, ඩලස් නිදහස් සැමරුම වර්ජනය කරයි

Author- February 3, 2023

හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික ... Read More

ප්‍රවීණ ගී පද රචක තිස්ස ඩයස් ජිවන ගමන නිමා කරයි

Author- February 3, 2023

ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ ... Read More

සිරකරුවන් පිරිසකට පොදු සමාවක්

Author- February 3, 2023

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගත ... Read More

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් අපහසුතාවක

Author- February 3, 2023

රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා ... Read More

කැලණිතිස්ස වැඩ නවතී

Author- February 3, 2023

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල‍ය සඳහන් කරයි. ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබාදෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන මෙම බලාගාරයේ විදුලි උත්පාදනය ... Read More

අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් එළියට

Author- February 3, 2023

අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. එසේම වැඩිදුරටත් ... Read More

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ස්වර්ගස්ථ වෙයි

Author- February 3, 2023

අතිඋතුම් අචාර්ය ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා. කොළඹ හිටපු අගරදගුරු සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමස් පියතුමා, ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- February 3, 2023

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More