Category: උණුසුම් පුවත්

විත්ති කූඩුවට නැගීම ප්‍රතික්ෂේප කළ මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

Author- January 27, 2023

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නො නැඟීම සම්බන්ධයෙන් කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ... Read More

පලස්තීන – ගාසා ඇවිලෙයි

Author- January 27, 2023

පලස්තීනය විසින් ගාසා තීරයට අද (27) රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බවයි ... Read More

රත්තරන් මිල තරමක් අඩු වෙයි

Author- January 27, 2023

අද (27) දිනයේ රන් මිල තරමක පහළ යාමක් දකින්න ලැබේ. ඒ අනුව අද දින රන් මිල සටහන පහත දැක්වේ. *රන් අවුන්ස - රු. 699,710.00 *කැරට් ... Read More

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව අදත් විරෝධතා

Author- January 27, 2023

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අද (27) පස් වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව අදත් විවිධ ප්‍රදේශවලදී වෘත්තියවේදීන් විරෝධතා ... Read More

කරන්ට් කැපිල්ල ගැන ජනකගෙන් යළි ඉල්ලීමක්

Author- January 27, 2023

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට නැවතත් ... Read More

ජොනීට එරෙහි නඩුවට උසාවියෙන් නියෝගයක්

Author- January 27, 2023

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ... Read More

අභිරහස් සර්පිලාකාර වස්තුවක් ඉහළ අහසේ

Author- January 27, 2023

අභිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස් වී තිබෙනවා. සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව ... Read More

හිමාෂ ඒෂාන්ට පැනවූ තරඟ තහනම තවත් දීර්ඝ කෙරේ

Author- January 27, 2023

කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර හතරක තරඟ තහනම වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට ... Read More

ගෙදරට කැන්දන් ආ මනාලිය මනාලයාගේ කන කාලා

Author- January 27, 2023

විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනාලයා මිතුරකු සමඟ බියර් පානය කලයි උරනවූ මනමාලිය මනාලයාට පහර දී කන සපා කෑ පුවතක් ගම්පොලින් වාර්තා ... Read More

විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 108ක අදායමක්

Author- January 27, 2023

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික ... Read More