Category: උණුසුම් පුවත්

ඩුබායි ගිය හිටපු ජනපති නිවාඩුවක (Photos)

Author- January 5, 2023

පසුගිය දා දිවයිනෙන් බැහැරව ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින බව වාර්තා වනවා. එහි දී හිටපු ජනාධිපතිවරයා Saif ... Read More

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන T20 ගැටුම අද

Author- January 5, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (05) පූනේහි දී පැවැත්වෙනවා. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි හතට ආරම්භ වීමට ... Read More

අද අඩුවෙන ගෑස්

Author- January 5, 2023

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර අගයකින් අද (05) සිට පහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 5 ... Read More

සුළු විරාමයකින් පසු අද සිට වැසි

Author- January 5, 2023

දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් විටින් ... Read More

ඡන්දය ගැන ජනපති තීරණයක් ගනී

Author- January 4, 2023

පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ති‌බේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් ... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල බද්ද ගැන අලුත් කතාවක්

Author- January 4, 2023

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ලැබෙන පොලිය රුපියල් ලක්ෂයට වඩා අඩු එම ගිණුම් සඳහා 5% රඳවාගැනීමේ බද්ද ඉවත් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... Read More

කතරගම – කොළඹ සෙමි නවතී

Author- January 4, 2023

කතරගම, කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගී ලෙස ... Read More

දැන් ආසියාවේ ලොකුම මොළේ, තව කාලෙකින් බස් ඩ්‍රයිවර් – අනුර කුමාර

Author- January 4, 2023

දශක ගණනක් විවිධ දේශපාලකයන් විසින් රටේ ජනතාව ඇන්ද වූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ කලාවැව ... Read More

ගෑස් මිල අඩුවෙයි

Author- January 4, 2023

හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ... Read More

කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවක් – මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Author- January 4, 2023

ව්‍යාජ දළඳා මාලිගාවක් නිර්මාණය කර ගොඩනැගීම හා දළදා මාලිගාවට අපහාසවන ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් ... Read More