Category: උණුසුම් පුවත්

අද වැසි රහිත කාලගුණයක්

Author- December 30, 2022

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ... Read More

ගුවන් මගීන්ට පහසුවක්

Author- December 29, 2022

ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු ,පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත, මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ... Read More

ලංකාවට අහිමි කළ ව්‍යාපෘතිය බංග්ලාදේශයට

Author- December 29, 2022

මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී වීවෘත කෙරුණි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගනුවර අධික මාර්ග තදබදය මග හරවගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති ... Read More

විදුලිබල මණ්ඩලයට ලබන වසරේ නව බඳවා ගැනීම් නැහැ – කංචන විජේසේකර

Author- December 29, 2022

ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ දීමනා සඳහා සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල රුපියල් බිලියන 3.5ත් , 3.7ත් අතර මුදලක් මාසිකව වැයකර ඇති බව විදුලි බල ... Read More

ලංකාවේ රුපියල ලොව බාල්දුම මුදල් ඒකක අතර 4වැනි තැනට

Author- December 29, 2022

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒ්කකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ. ඇමෙරිකාවේ ... Read More

මෙසී කටාරයේ නවාතැන් ගෙන සිටි කාමරය කෞතුගාරයක් කරයි

Author- December 29, 2022

මෙවර පාපන්දු ලෝක කුසාලනය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ක්‍රිඩක ලියනෝල් මෙසි වෙනුවෙන් කෞතුගාරයක් නිර්මාණය කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. ලෝකු කුසලාන කාල සීමාව තුල ... Read More

නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

Author- December 29, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි මස මුල් සතියේ නව සන්ධානයක් පිහිටුවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. එම නව සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා ... Read More

හිතුවක්කාර බදු සංශෝධනයට එරෙහිව කළු විරෝධතා සතියක්

Author- December 29, 2022

ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ, රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින්. එමෙන්ම ... Read More

හදිසි හෘදයාබාධයකින් සන්ෆ්ලවර් චලන ප්‍රියමන්ත මෙලොව හැරයයි

Author- December 29, 2022

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන ප්‍රියමන්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් ... Read More

වසර දෙකකට පසු මගී ගුවන් යානයක් මත්තලට

Author- December 29, 2022

වසර දෙකකට පසු අද (29) පෙරවරුවේ පළමු මගී ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට පැමිණියා. මඟීන් 400කට ආසන්න පිරිසක් සමග රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමට අයත් බොයිං ... Read More