Category: උණුසුම් පුවත්

රටේ ජනතාව වේලක් නොකා බඩගින්නේ ඉද්දී නත්තල සතුටින් සමරන්න බෑ

Author- December 22, 2022

රටේ ජනතාව බඩගින්නේ ඉද්දී මෙවර නත්තල සතුටින් සැමරිය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසූවේ, ඊයේ (21) රාත්‍රි ... Read More

සෙලෙන්ස්කි ජෝ බයිඩන් හමුවෙයි

Author- December 22, 2022

යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටිනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති අතර එහිදී යුක්‍රේන - රුසියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ. ... Read More

අරගලයේ හිටපු සමහරු ලේකම්වරුන් වෙලා – ප්‍රසන්න රණතුංග

Author- December 22, 2022

පවතින ආර්ථික තත්ත්වය තුළ තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික ... Read More

රජයේ ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කෙරේ

Author- December 22, 2022

මෙම වසර සඳහා රජයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා. ඒ අනුව රුපියල් විසි පන්දහසක ... Read More

චීනයේ කොරෝනා රෝගීන් වැඩී විම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුවෙන්

Author- December 22, 2022

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල්වල රෝගීන් වැඩී විම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළ කරනවා. දෛනිකව වාර්තාවන ආසාදිතයින් හා මරණසංඛ්‍යාව ඉතා පහළ අගයක් ගන්නා බවට ... Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුවේ දඬුවම් දෙන්න ඕනේ

Author- December 22, 2022

පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඩුවම් ලබා දිය යුතු යැයි කාන්තා ... Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ පුටුවට දිනේෂ් වීරක්කොඩි

Author- December 22, 2022

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

Author- December 22, 2022

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More

නත්තල් දා බාර් වසා තැබේ

Author- December 21, 2022

නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ 25 වැනිදා සුරාසැල් වසා තැබිය ... Read More

උද්ධමනය පහළට

Author- December 21, 2022

මෙරට උද්ධමන වේගය 5.6%කින් පහත බැස තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස උද්ධමනය 65%ක් වන බවයි. එය පසුගිය ඔක්තෝම්බර් මස ... Read More