Author: Author
අද සහ හෙට විශේෂ රථ වාහන සැලසුමක්
76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් හෙට (03) සහ අනිද්දා දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද රජයේ ප්‍රවෘත්ති ... Read More
සඳුදා රජයේ නිවාඩු දිනයක් නෙමේ
76 වැනි නිදහස් දිනය හෙට ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ... Read More
සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්
දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය වර්ජනය හෙට (පෙබ. 3) උදෑසන 6.30 සිට තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සෞඛ්‍ය වෘත්තීය ... Read More
Breaking News:-කෙහෙළිය අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10කට අධික ... Read More
විජේ ගෙන් අලුත් පක්ෂයක්
සිය ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව රංගන ශිල්පී තලපති විජේ නිවේදනය කර තිබෙනවා. ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව ... Read More
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු මෙන්න
2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වෙයිද ?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත. ඊට ... Read More
රනිල් ජනාධිපති වීම රටේ වාසනාවක්
රනිල් වික්‍රමසිංහ ජනපති වීම රටේ වාසනාව විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනපති රනිල් ... Read More
විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ... Read More

