Author: Author
ආණ්ඩුවේ ක්‍රියාකළාපයෙන් ලක්ෂ 27 ක් අලුතින් දුප්පත් වෙලා – පාඨලී
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ ... Read More
හිටපු මන්ත්‍රීවරයෙක් සජබයට එක්වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේග සන්ධානය හා එක් වී තිබෙනවා. 1970 ... Read More
විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ කොමිසමට
විදුලිබිල අඩුකිරීමට අදාළ යෝජනා ලබන සතියේ විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීමට අදාළ කෙටුම්පත ... Read More
ආනයනික සහල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දමයි
මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2024 ජනවාරි 21 ... Read More
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවයක්
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා සඳහා රොෂියා ගුවන් සේවය එක්ව තිබෙනවා. මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා ... Read More
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් නගී
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය ... Read More
ඩිල්ශාන් මධුශංකට විශේෂ තැනක්
2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා නම් 4ක් යෝජනා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ... Read More
සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට සැලසුම්
අධි අවදානම් ඇති සෞඛ්‍ය දිස්ත්‍රික්කවල වෙසෙන මාස 06- මාස 09 වයස් කාණ්ඩයේ දරුවන්ට සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන ... Read More
මාළු මිල නහුතෙට නගී
වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ... Read More
කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර
කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඔහු කියාසිටියේ, රජය මගින් ... Read More

