Author: Author
ඇමරිකාව හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් රතු මුහුදේ ගිල්වයි
රතු මුහුදේදී ප්‍රහාර එල්ල කර හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් ගිල්වා දැමීමට ඇමරිකානු හෙලිකොප්ටර් යානා දෙකක් සමත්වී තිබෙනවා. මෙහිදී හූති කැරළිකරුවන් 10 දෙනෙකු ද මියගොස් ඇති ... Read More
මෙම වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න
මෙම වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ඊට ... Read More
පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩසටහනක්
මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි දෙවසර ඇතුලත ගෙඩි මිලියන 3600 ක් දක්වා ඉහල නැංවීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ... Read More
බදු අංකය නොගත්තොත් පනස්දහසක් දඩ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අංකය (ටිප් අංකය) නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන්ට රු. 50,000 නොඉක්මවන දඩයකට ... Read More
2024 වර්ෂය ගැන මහ බැංකු අධිපතිගේ බලාපොරොත්තුව
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන "2024 ... Read More
ගිය අවුරුද්දේ ලංකාව බලන්න ආපු අය
2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා ඉන් 210,352ක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයයේදීයි 2022 වසරේදී සංචාරකයින් 719,978ක් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට ... Read More
රුසියාවට – දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්
ජපානයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ... Read More
කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන්
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ... Read More
රේගුවට ඉතිහාසයේ වාර්තාගත ආදායමක්
රේගුව විසින් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම උපයා ගැනීමට පසුගිය වසරේ සමත් වී තිබෙනවා. එය රුපියල් බිලියන 970 ක් බවයි රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මීට ... Read More

